යෝෂුවා සහ කාලෙබ් හට දෙවියන්වහන්සේගේ පොරොන්දුව ගැන ස්ථීර විශ්වාසයක් විය.
දෙවියන්වහන්සේ පොරොන්දු වූ කානාන්හි යෝධයන් සිටියත් දෙවියන්වහන්සේ නිසැකවටම එය තමන්ට ලබාදෙන බවට යෝෂුවා සහ කාලෙබ් නියතවශයෙන්ම විශ්වාස කළෝය.
85වැනි වියේදී පවා ගොස් පොරොන්දු දේශය යටත්කරගැනීමට පසුබට නොවූ කාලෙබ් මෙන් මෙම යුගයේදී අපත් යෝෂුවා සහ කාලෙබ් මෙන්ම ඇදහිල්ලකින් ස්වර්ගය ගැන බලාපොරොත්තු තබාගත යුතුය.
කානාන් වෙත තිබූ ගමනේදී දෙවියන්වහන්සේ යෝෂුවා සහ කාලෙබ් සමඟ සිටියාක් මෙන් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේද දෙවියන්හන්සේගේ සභාවේ ශුභාරංචිය ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වීමට සැමවිටම මාර්ගය විවෘත කරයි.
නුඹලා යම් දේශයක වාසයකරවමියි කියා
මාගේ අත එසවීම්ද, එහි යෙඵුන්නෙගේ පුත්‍රවූ
කාලෙබ්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද මිස
නුඹලා නම් කිසිසේත් ඇතුල් නොවන්නහුය.
ගණන්කථාව 14:30
ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස්
මැරුණු පසු ස්වාමීන්වහන්සේ මෝසෙස්ගේ
සේවකයාවූ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාට
කථාකොට කියනසේක්: ...
ශක්තිමත්ව ධෛර්යමත්ව සිටින්න.
මක්නිසාද මේ සෙනග දෙන හැටියට මා විසින්
ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට
උරුමකර දෙන්නෙහිය ...
... මක්නිසාද නුඹ යන සෑම තැන්හිම නුඹේ
දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමග සිටිනසේකැයි කීසේක.
යෝෂුවා 1:1-9
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය