නොපෙනෙන කාලයේ ගෙවී යාම දැකීමට ඔරලෝසු නිර්මාණය කළාක් මෙන්, නොපෙනෙන ආත්මක ලෝකයේ ස්වර්ගයට හෝ නිරයට යාමේ විනිශ්චය අපට බයිබලය තුළින් දැකගත හැකිය.
ආලෝකය ලෙස පැමිණි යේසුස්වහන්සේ මෙල්කිසදෙක්ගේ පිළිවෙළින් පැමිණි නිසා උන්වහන්සේගේ අනුගාමිකයන් වන දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන්ද අලුත් ගිවිසුමේ පාස්කුව පවත්වයි උන්වහන්සේගේ ඉගැන්වීම් පිළිපදියි.
වසර දෙදහසකට ඉහතදී මනුෂ්‍යයන් කාණ්ඩ දෙකකට බෙදුණි, මාංසයෙන් පැමිණි යේසුස්වහන්සේව ගැළවුම්කරු ලෙස විශ්වාස කළ අය සහ නොකළ අය ලෙසය, තවද ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී ආත්මයාණන්වහන්සේ හා මණමාලිය ලෙද පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේව විශ්වාස කරන අයත් නොකරන අයත් සිටිති. මෙම විශ්වාසය මත දෙවියන්වහන්සේගේ විනිශ්චය දැනටමත් තීරණය වී ඇති බව බයිබලය පවසයි.
විනිශ්චය නම් මේය-ලෝකයට ආලෝකය පැමිණ
තිබෙන නුමුත්, මනුෂ්‍යයන්ගේ ක්‍රියා නපුරු බැවින්
ඔවුන් ආලෝකයට වඩා අන්ධකාරයට ඇලුම්වූ බවය.
නපුරුකම් කරන සෑමදෙනම ආලෝකයට වෛරවී,
තමුන්ගේ ක්‍රියා වැරදි බව ඔප්පු නොවන පිණිස
අලෝකයට නොඑති.
නුමුත් සැබෑව කරන්නා තමාගේ ක්‍රියා දෙවියන්වහන්සේ තුළ
කළ බව ප්‍රකාශවෙන පිණිස ආලෝකයට එන්නේයයි කීසේක.
යොහන් 3:19-21
අප විසින් උන්වහන්සේගෙන් අසා තිබෙන්නාවූ,
නුඹලාට දන්වන්නාවූ පණිවිඩය නම්, දෙවියන්වහන්සේ
ආලෝකය බවත් උන්වහන්සේ තුළ කිසිම
අන්ධකාරයක් නැති බවත්ය.
1 යොහන් 1:5
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය