ඒ අප බොහෝ බොරු කි්රස්තුවරු හා බොරු ඉගැන්වීම් වලින්
පිරි යුගයක ජීවත්වන නිසාය. අපට සත්‍ය හා අසත්‍ය අතර වෙනස
හඳුනාගත හැක්කේ දෙවියන්වහන්සේගේ වචනය තුළින් පමණි.
ලියිවිලිවල සදාකාල ජීවනය ඇත්තේයයි නුඹලා සිතන
බැවින් නුඹලා ඒවා සොයන්නහුය; ඒවා මා ගැන සාක්ෂිදෙයි’ යොහන් 5:39
දෙවියන්වහන්සේවූ යේසුස්වහන්සේව නිවැරදිව තේරුම්ගත් පසු පේතෘස්
ස්වර්ග රාජ්‍යයේ යතුරු ලබාගත්තාක් මෙන් අප ශුද්ධාත්මයාණන්ගේ
යුගයේදී පැමිණි පිය දෙවියන්වහන්සේවත්
මව් දෙවියන්වහන්සේවත් නිවැරදිව
තේරුම්ගත් විටදී අපටත් ස්වර්ගයේ
උතුම් ආශීර්වාද ලැබිය හැකිය.
පොළොවේ ඇති දේ ස්වර්ගයේ ඡුායාවක් හා සටහනක් බව ලියැවී ඇත.
විශේෂයෙන්ම දෙවියන්වහන්සේ අපට පොළොවේ පවුල් ක්‍රමයෙන්
ස්වර්ගීය පවුල් ක්‍රමය අවබෝධකර දී අපට සැබෑ දෙවියන්වහන්සේගේ
දරුවන් විය හැක්කේ පාස්කුවේ රොටි හා මිදියුෂ තුළින් දෙන දෙවියන්වහන්සේගේ
මාංසය හා රුධිරය තුළින් පමණක් බව දැනුම් දුන්නේය.
(පියාණන් හා මෑණියන් හා දරුවන්ගෙන් සමන්විත ස්වර්ගීය පවුල් ක්‍රමය.)
සැබෑ මව කවුරුන්දැයි හඳුනාගැනීමට දෙවියන්වහන්සේ සාලමොන්ට
ප්‍රඥාව දුන්නාක් මෙන් මේදිනවලද දෙවියන්වහන්සේගේ සභාවේ ශුද්ධවන්තයින්ට
බයිබලයේ වචනය තුළින් ප්‍රඥාව ලැබෙන අතර මව් දෙවියන්වහන්සේ වෙතට
පැමිණෙන්ටද ආශීර්වාද ලබන්නෝය.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය