මාංසවත්ව පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේව විශ්වාස කිරීමට අවස්ථාවක් වගේම ස්වර්ගයේදී කළාවූ පාපයන්ට පසුතැවිලි වීමටද අවස්ථාවක් දෙවියන්වහන්සේ විසින් සියලු මනුෂ්‍යයන්ට ලබාදෙන්නේය. ඉන්පසුව එක් එක් පුද්ගලයාගේ ක්‍රියාවන්ට අනුව ස්වර්ගයට යන්නාවූ තැනැත්තන් හා විනිශ්චය ලබන්නාවූ තැනැත්තන්ව දෙවියන්වහන්සේ බෙදාවෙන්කරන්නේය.
විනිශ්චය ලබන අය අතර තම වැරදි විනිශ්චයෙන් යේසුස්වහන්සේව විකුණූ යූදස් ඉස්කාරියොත් වැනි මනුෂ්‍යයන්ද, දුෂ්ට උපදෙස් වලින් දෙවියන්වහන්සේගේ සෙනගව රූප නමස්කාරයට ඇද දැමූ බාලාම් වැනි බොරු අනාගතවක්තෘවරු හා නාබොත්ගේ මිදිවත්ත ගත්තාවූ ආහබ් රජු, යෙසබෙල් මෙන් දෙවියන්වහන්සේගේ සත්‍ය විනාශ කර දා ඉරුදින නමස්කාරය හා නත්තල වැනි නියෝගයන් තුළින් හිරු දෙවියන් නමස්කාර කළාවූ මනුෂ්‍යයන්ද සිටිති.
බලව, මොව්හු බාලාම්ගේ මන්ත්‍රණය කරණකොටගෙන පේයාර්ගේ කාරණයේදී ඉශ්රායෙල් පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේට විරුද්ධව අපරාධ කරන්ට සැලැස්සුවෝය,
ඒනිසා ස්වාමීන්වහන්සේගේ සභාව අතරෙහි වංසගත විය.
ගණන් කථාව 31:16
එහෙත් දේවතාරූපවලට පිදූ දේ කන්ටත් වේශ්‍යාකම්කරන්ටත් ඉශ්රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි බාධාවක් තැබීමට බාලාක්ට ඉගැන්වූ බාලම්ගේ ඉගැන්වීම දරන්නන්
ඔතැන නුඹ ළඟ සිටින බැවින් නුඹට විරුද්ධව කියන්ට කරුණු ස්වල්පයක් මට තිබේ.
එළිදරව් 2:14
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය