ආලෝකය දෙස බලන විට, අප පිටුපසින් සෙවනැල්ල දිස්වන නමුත්,
ආලෝකයට පිටුපාන විට, සෙවනැල්ල අපගේ මාර්ගය අවහිර කරයි.
එලෙසම, මනුෂ්‍ය වර්ගයා ආලෝකය වන දෙවියන්වහන්සේ වෙතට යන විට,
අන්ධකාරයට ඔවුන්ව කිසිදා අවහිර කළ නොහැක.
පියාණන්ගේ යුගයේ යෙරෙමියා සහ පුත්‍රයාණන්ගේ යුගයේ
අපෝස්තුළුවරුන් මෙන්, අප දෙවියන්වහන්සේගේ මහිමයේ ආලෝකය
බෙදා දෙන විට, අප පීඩා සහ බාධක වලට මුහුණ දිය හැකියි.
කෙසේවෙතත්, අවසානයේදී අපට බොහෝ ආශීර්වාද ලැබෙනු ඇත.
යෙසායා, යෙරෙමියා සහ එසකියෙල් පියාණන්ගේ යුගයේදී යෙහෝවඃ දෙවියන්වහන්සේගේ ආලෝකයබෙදා දුන් අතර, පුත්‍රයාණන්ගේ යුගයේදී අපෝස්තුළු පාවුල්, පේතෘස් සහ යොහන්
යේසුස්වහන්සේගේ මහිමයේ ආලෝකය බෙදා දුන්හ.
එලෙසම, ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී, ලොව පුරා රටවල් 175ක දෙවියන්වහන්සේගේ සභාවේ
සාමාජිකයින් ගැළවුම්කරුවන් ලෙස පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ යෙරුසලමේ
ස්වර්ගීය මෑණියන්ගේ මහිමයේ ආලෝකය බෙදා දෙයි.
“නැගිට බැබළියන්න, මක්නිසාද නුඹේ ආලෝකය පැමුණුණේය, ස්වාමීන්වහන්සේගේ තේජසද නුඹ
කෙරෙහි උදාවිය. එසේය, පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු
ලබන්නෝය. නුමුත් නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේ උදාවනසේක, උන්වහන්සේගේ තේජසද නුඹ
කෙරෙහි පෙනෙන්නේය. ජාතීන් නුඹේ ආලෝකයටද රජවරුන් නුඹේ උදාවීමේ දීප්තියටද එනවා
ඇත.”
යෙසායා 60:1-3
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය