අමලෙක්වරුන්ට විරුද්ධව තිබූ සටනේදී මෝසෙස් තම දෑම් ඔසවා සිටීම, ඔහුගේ සැරයටියෙන් රතු මුහුද දෙබෑ කිරීම හා පිත්තල සර්පයාගේ සිදුවීම් තුළින් දෙවියන්වහන්සේ සෑම විටම ඉශ්රායෙල්වරුන්ට ගැළවීමේ උල්පත වී සිටි බව පෙන්වා දෙයි.
දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් මිනිසා, පරිසරය හෝ කොන්දේසි මත නොව පිය දෙවියන්වහන්සේ හා මව් දෙවියන්වහන්සේ මත පමණක් යැපෙමින් ශුභාරංචිය දේශනා කරන නිසා ගැළවීමේ සුපුවත ඉතා වේගයෙන් ලොව පුරා පැතිරුණේය.
‘මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාද විනිශ්දයන්ද පනත්ද නොපැවැත්වීමෙන් උන්වහන්සේ මතකනැති නොකරන්ට බලාගනින්න.’ ද්වීතිය කථාව 8:11
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය