ඉශ්රායෙල්වරු මිසරයේ වහල් භවින් නිදහස් වූ විට, පොරොන්දු දේශය වූ කානාන් වෙත ඇතුල් වූ විට, රූප නමස්කාර කෙරූ යොෂියා සහ හෙසකියා යන රජවරු දෙවියන්වහන්සේ වෙත හැරුණු විට සහ ඉශ්රායෙල්වරු වහල් භවින් නිදහස් වූ විට පවා පාස්කුව මධ්‍යයයේ තිබුණි.
එකල මෙන් අද පාස්කුව හරහා දෙවියන්වහන්සේගේ ගැළවීමේ කාර්යය දිගහැරෙමින් තිබේ.
වසර දෙදහසකට ඉහතදි යේසුස්වහන්සේ තම ගෝලයන් සමඟ අතිශයෙන් පැවැත්වීමට ආශා වූ පාස්කුව ආගම සහ දේශපාලනය අතර ඇති වූ කුමන්ත්‍රණය හේතුවෙන් ක්‍රි.ව 325දී අන්ධකාරයට අතුරුදහන් විය; කෙසේවෙතත් අනාවැකි වී ඇති ලෙස ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ පැමිණ පාස්කුව තුළින් ගැළවීමේ කාර්යය ආරම්භ කළේය.
උන්වහන්සේ ඔවුන්ට කථාකොට: වධ විඳීමට
පළමුවෙන් මම මේ පාස්කුව නුඹලා සමඟ කන්ට
අතිශයෙන් ආශාවුණෙමි.
ලූක් 22:15
මුහුන් නොදැමූ රොටි කන පළමුවෙනි දවසේ
ගෝලයෝ යේසුස්වහන්සේ ළඟට ඇවිත්:
ඔබ පාස්කුව කන පිණිස අප විසින් කොතැන
පිළියෙළකරනවාට කැමතිසේක්දැයි ඇසුවෝය.
උන්වහන්සේ: නුවර අසවලා ළඟට ගොස් ඔහුට කථාකොට-
මාගේ කාලය ආසන්නය; මාගේ ගෝලයන්
සමඟ නුඹේ ගෙදරදී පාස්කුව පවත්වමියි
ආචාරීන්වහන්සේ කියනසේකැයි ඔහුට කියන්නැයි කීසේක.
මතෙව් 26:17-18
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය