යථාර්තය වූ ආත්මික යෙරුසලම වන ස්වර්ගීය මෑණියන්ව අපට එළිදරව් කීරීමේ ඡායාවක් ලෙස දෙවියන්වහන්සේ විසින් භූමික යෙරුසලම පිහිටෙවූ බවට බයිබලය අනාවැකි කරන්නේය.
එබැවින් බොහෝ දෙන යෙරුසලම වන්දනා කිරීමට යන වැදගත්කම පිටුපස ඇත්තේ අප යෙරුසලෙම් මව් දෙවියන්වහන්සේ වෙත පැමිණිය යුතු බවට වන ඇඟවීමකි.
ගැළවීම යෙරුසලම වෙත හැරී යෑමෙන් පැමිණෙන බවට ගණන් කළ නොහැකි තරම් අනාගතවක්තෘවරු අනාවැකි කළ අතර ක්රිස්තුස් අන්සංහොංවහන්සේ පැවසුවේ ‘මා මෑණියන් අනුව යමි’ කියාය.
එබැවින් ඔබ මේ වචනය කියවා අසා තිබෙනවා නම් දෙවියන්වහන්සේගෙන් ආශීර්වාද ලැබීමට මෙම ඉගැන්වීමට අනුව ඔබ මව් දෙවියන්වහන්සේ වෙත පැමිණිය යුතුය.
නුමුත් ඉහළ තිබෙන යෙරුසලම නිදහස්ය, ඈ අපගේ මවුය.
ගලාති 4:26
ආත්මයාණන්වහන්සේද මණමාලීද, එන්නැයි, කියති.
අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා.
කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.
එළිදරව් 22:17
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය