කොපමණ දුරකට ගියත් සැමන් මත්ස්‍යයන් සහ පරෙවියන්ට සිය උපන්ගමට හැරීයාමට හැකියාව ඇත්තාක් මෙන් දෙවියන්වහන්සේ විසින් ‘මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුළ තබමි’ කියා පවසා මනුෂ්‍ය වර්ගයාට ඔවුන්ගේ සදාකාලික ස්වර්ගීය නිවහනට යා හැකි පිණිස
ඔවුන්ගේ සිත් තුළ අලුත් ගිවිසුමේ ව්‍යවස්ථාව පිහිටුවන්නේය.
මනුෂ්‍ය වර්ගයාට ස්වර්ග රාජ්‍යය පිරිනමන පිණිස වසර දෙදහසකට ඉහතදී දෙවියන්වහන්සේ විසින් හොඳ බීජ [සබත් දවස සහ පාස්කුව] වැපිරුවේය.
කෙසේවෙතත් පසුව හොඳ බීජ නැතිවී ගොස් කිරිඳි එනම් සතුරු යක්ෂයා වැපිරූ මනුෂ්‍යයන්ගේ ආඥාවන් ඒ තැන් වල රෝපණය විය. මීට ප්රතිවිරුද්ධව දෙවියන්වහන්සේගේ දරුවන් තමන්ගේ සිත් තුළ කැටයම් වුණු අලුත් ගිවිසුම කිසිදාක අමතක නොකර එය ඔවුන්ගේ හදවතින්ම වටහාගෙන, තමන්ව ස්වර්ග රාජ්‍යය එනම් ඔවුන්ගේ ආත්ම වල උපන් බිම වන තමන්ව මගපෙන්වන ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ වෙත පැමිණෙන්නෝය.
බලව, මා විසින් ඉශ්රායෙල්වංශය සහ යුදා වංශය සමග අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක ... නුමුත් ඒ දවස්වලට පසු මා ඉශ්රායෙල් වංශය සමග කරන ගිවිසුම මේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුළම තබා, ඒක ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි,
ඔව්හුද මාගේ සෙනඟ වන්නෝය.
යෙරෙමියා 31:31–33
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය