මනුෂ්‍ය වර්ගයා දැන් වේදනාව, දුක හා ශෝකය පිරුණු ලෝකයක ජීවත්වන බැවින්, තවත් මරණය, වේදනාව හෝ ශෝකය නොමැති සදාකාලික සතුට, ප්‍රීතිය පිරී ඉතිරී යන ස්වර්ග රාජ්‍යය ලබාදීමට දෙවියන්වහන්සේට අවශ්‍ය වී තිබේ-දෙවියන්වහන්සේගේ සැලැස්ම මෙයයි.
මනුෂ්‍ය වර්ගයාට උරුමයක් ලෙස සදාකාලික ස්වර්ග රාජ්‍යය ලබාදීම සඳහා දෙවියන්වහන්සේ විසින් අලුත් ගිවිසුම පිහිටුවිය. ස්වර්ග රාජ්‍යයයේ ආශීර්වාද රැස් කිරීමේ රහස නම් අලුත් ගිවිසුමේ මැදහත්කරු ලෙස පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේවත් අලුත් ගිවිසුමේ යථාර්තය වූ මව් දෙවියන්වහන්සේවත් අනුගමනය කරමින් සබත හා පාස්කුව වැනි මංගල්‍යයන් පැවැත්වීමය.
සේනාවල ස්වාමීන්වහන්සේ දිවුරා කථාකොට:
මා යෝජනා කළ ලෙසම සිදුවන්නේය,
මා අදහස් කළ ලෙසම ස්ථිරවන්නේය.
යෙසායා 14:24
උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු
පිසදමනසේක; මරණය තවත් නොවන්නේය;
වැලපීමත්, හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය.
මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි
සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය.
එළිදරව් 21:4
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය