ආත්මයාණන්වහන්සේ හා මණමාලියට පමණක් සදාකාල ජීවනය දිය හැකි බවට අපෝස්තුලු යොහන් අනාවැකි කළේය.
බයිබලයේ වචනය පරීක්ෂා කිරීමෙන් අපට ආත්මයාණන්වහන්සේ හා මණමාලිය කවුරුන්ද කියා දැනගත හැකිය;
තම ස්වරූපයෙන් දෙවියන්වහන්සේ විසින් පුරුෂයා සහ ස්ත්‍රීය මැව්වේය, තවද ගලාති පොතේ ලියැවී ඇති ආකාරයට ඉහළ තිබෙන යෙරුසලම අපගේ මෑණියන්ය.
උන්වහන්සේලා නම් ආත්මයාණන් ලෙස පැමිණි පියවූ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේය.
දෙවියන්වහන්සේගේ සභාව ලෝක දූත මෙහෙවර සංගමය යනු පිය දෙවියන්වහන්සේ හා මව් දෙවියන්වහන්සේ විසින් මනුෂ්‍ය වර්ගයාට පව් කමාව, සදාකාල ජීවනය හා ගැළවීම ලැබීමට කැඳවන ස්ථානයයි.
සභාව ‘පියාණනි’ ‘මෑණියනි’ ‘සහෝදරයා’ සහ ‘සහෝදරිය’ යන පදවි භාවිතා කරන්නාවූ හේතුව වන්නේ සියලු මනුෂ්‍යයන් ස්වර්ගීය පවුලේ සාමාජිකයන් නිසාය.
පිය දෙවියන්වහන්සේ සහ මව් දෙවියන්වහන්සේ.
ආත්මයාණන්වහන්සේද මණමාලීද, එන්නැයි, කියති.
අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා.
කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.
එළිදරව් 22:17
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය