අපව ස්වර්ග රාජ්‍යයේ රජවරුන් ලෙස නියම කරන බවට දෙවියන්වහන්සේ පොරොන්දු විය.
දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව රජවරුන් ලෙස මනුෂ්‍ය වර්ගයා නිවැරදි මාර්ගයේ ගමන් කිරීමට නම්, මිනිස් දෘෂ්ටිකෝණයකින් නොව දෙවියන්වහන්සේගේ දෘෂ්ටිකෝණයෙන් උන්වහන්සේගේ වචනවලට අනුව ක්‍රියා කිරීමට ඇදහිල්ල අවශ්‍ය වේ.
මිනිස් දෘෂ්ටි කෝණයෙන් දුෂ්කර, අපහසු සහ අභියෝගාත්මක යැයි පෙනෙන සියලුම මාර්ග දෙවියන්වහන්සේගේ දෘෂ්ටිකෝණයෙන් බලන විට සැබවින්ම ප්‍රේමයෙන් හා ආශීර්වාද වලින් පිරී ඇත.
එබැවින් දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් ‘දෙවියන්වහන්සේ මඟ පෙන්වන ඕනෑම තැනක යන්න’ යන බයිබලානුකුල ආදර්ශ පාඨය තම ශ්‍රේෂ්ඨතම මාර්ගෝපදේශක මූලධර්මය බවට පත් කරගනිමින් ඇදහිල්ලේ මාවතේ ගමන් කරති.
මක්නිසාද මාගේ යෝජනා නුඹලාගේ යෝජනා
නොවේය, නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග
නොවේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
අහස පොළොවට වඩා උස්ව තිබෙන්නාක් මෙන්
මාගේ මාර්ග නුඹලාගේ මාර්ගවලටත් මාගේ යෝජනා
නුඹලාගේ යෝජනාවලටත් වඩා උසස්ව තිබේ.
යෙසායා 55:8-9
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය