ආබ්‍රහම්ගේ පවුල තුළ එලියේසර් සහ ඉෂ්මායෙල් උරුමක්කාරකම
නොලැබුවෝය. බාලතමයා වූ ඊසාක් සිය නිදහස් පියා සහ මව
කරණකොටගෙන උරුමක්කාරකම ලැබුවේය.
මෙය දෙවියන්වහන්සේ අපට උගන්වන ඉගැන්වීමකි.
අද පවා, අලුත් ගිවිසුම තුළින් අප
පියවූ අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේගේ දරුවන් වූ විට
අපට දෙවියන්වහන්සේගේ උරුමක්කරුවන් ලෙස ස්වර්ගයේ
රාජකීය පූජකයන් විය හැකිය.
‘නුඹ හා සමඟ පංගුකාරකමක් නැත’ කියා යේසුස්වහන්සේ පැවසූ විට
දෙවින්වහන්සේ සමඟ පංගුකාරකමක් ඇති අයට පමණක්
ස්වර්ග රාජ්‍යයට ඇතුල්විය හැකි බැවින් පේතෘස් කම්පනයට පත් විය.
දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් මුළු ලොවට
පිය දෙවියන්වහන්සේ සහ මව් දෙවියන්වහන්සේව දේශනා කර
දෙවියන්වහන්සේ සහ මනුෂ්‍ය වර්ගයාගේ සම්බන්ධතාවය
දෙමව්පියන් සහ දරුවන්ගේ සම්බන්ධතාවය කියා ඔවුන්ට
තේරුම්කර දෙන්නේ ඒ නිසාය.
නුමුත් ඉහළ තිබෙන යෙරුසලම නිදහස්ය,
ඈ අපගේ මවුය.
ගලාති 4:26
නුඹලාට පියෙක් වන්නෙමි,
නුඹලාද මට පුත්‍රයොත් දූවරුත් වන්නහුය ...
2 කොරින්ති 6:18
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය