ස්වර්ග රාජ්‍යයයේ ස්වර්ගීය පවුලක් ඇති බවට පියවූ අන්සංහොංවහන්සේ අපට ඉගැන්වූ අතර අපට මව් දෙවියන්වහන්සේ හා ස්වර්ගීය සහෝදර සහෝදරියන්ද සිටින බව කියා දුන්නේය.
උන්වහන්සේ අපට ප්‍රේමකළාක් මෙන් ‘එකිනෙකාට ප්‍රේමකරන්න’ කියා ආඥාවක් ලබාදුන්නේය.
කුරුසයේ මරණය විඳදරාගැනීමට තරම් දෙවියන්වහන්සේ අපට ප්‍රේම කළාක් මෙන්, එම ප්‍රේමය ලෝකයට ව්‍යාප්ත කිරීමෙන් අපට අප තුළ ඇති ව්‍යවස්ථාව ඉටු කළ හැකිය.
දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් තමන්ව පමණක් ඉලක්ක කර නොගෙන සෑම කෙනෙකුටම පව් කමාව, ගැළවීම ලබා ස්වර්ග රාජ්‍යයට ඇතුළු වීමට අරමුණු කරගෙන ප්‍රමුඛත්වය දෙන්නේ ‘එකිනෙකාට ප්‍රේම කරන්න’ යන ආඥාවට අනුව ජීවත් වීමටය.
මා නුඹලාට ප්‍රේමකළාක් මෙන් නුඹලාත්
එකිනෙකාට ප්‍රේමකරන ලෙස, එකිනෙකාට
ප්‍රේමකරන්නය කියා අලුත් ආඥාවක් මම නුඹලාට දෙමි.
නුඹලා එකිනෙකාට ප්‍රේම කරනවා නම්
නුඹලා මාගේ ගෝලයෝ බව එයින්
සියල්ලන් දැනගන්නවා ඇතැයි කීසේක.
යොහන් 13:34-35
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය