බයිබලයේ ලියැවී ඇත්තේ‚
‘ඒව ජීවමාන සියල්ලන්නේ මව්ය ’
‘සාරා ජාතීන්ගේ මවය’ කියාත්
‘ඉහළ තිබෙන යෙරුසලම අපගේ ආත්මික මෑණියන්ය’ කියාත්ය.
ගැළවීම ලබන්නාවූ ක්රලමය වන්නේ බයිබලයේ වචනයට කීකරුවීමෙන්
පිය දෙවියන්වහන්සේවත් මව් දෙවියන්වහන්සේවත් විශ්වාස කිරීමය.
බයිබලයේ අනාවැකිකරනන්වූ ශුද්ධාත්මයාණන් අන්සංහොංවහන්සේවත්
මනමාලිය වූ මව් දෙවියන්වහන්සේවත් විශ්වාස කරන්නාවූ
දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයින්
දෙවියන්වහන්සේට භියව තම නිවස පර්වතය මත ගොඩනගන
නැණවත් මනුෂ්යියන්ය.
‘මෙහි වරෙන්න‚ බැටළුපැටවාණන්ගේ භාර්යාව වන මනමාලී නුඹට පෙන්වන්නෙමි.’
... ශුද්ධ නුවරවූ යෙරුසලම දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා මට පෙන්නුවේය. එළිදරව් 21:9-10
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය