සියලුම සභාවන් තමන්ගේ නිකාය නොසලකා දෙවියන්වහන්සේව ‘පියාණන්’ ලෙස හැඳින්වීමට එකඟ වේ. ඉතිහාසය පුරාවටම මනුෂ්‍ය වර්ගයා නමස්කාර කර ඇත්තේ එකම දෙවි පියාණන් වන දෙවියන් වහන්සේට පමණක් වන නමුත් බයිබලය පුන පුනා අපට උගන්වා ඇත්තේ මනුෂ්‍ය වර්ගයාට ජීවය ලබා ගැනීමටත් සදාකාලික ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීමටත් මව් දෙවියන්වහන්සේගේ පැවැත්ම අත්‍යවශ්‍ය බවයි.
දෙවියන්වහන්සේ මුහුදේ මසුන්, ගොඩබිම සිටින සතුන්, අහසේ කුරුල්ලන්, ශාක ලෝකය සහ මිනිසුන් පවා මැවීමෙන් ඔවුන්ගේ මව හරහා ජීවනය ලබා ගැනීමේ අරමුණ අපට ලබා දෙන්නේ මව් දෙවියන්වහන්සේ ගැන අපට අවබෝධ කර ගැනීමට උපකාර කරවීමටයි.
අපගේ ස්වාමීන්වහන්ස, අපගේ දෙවියන්වහන්ස,
ඔබ ප්‍රශංසාවත්, ගෞරවයත්, බලයත් ලබන්ට
වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ
මැවූසේක, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය.
ඒවා මවනලද්දේයයි කියති.
එළිදරව් 4:11
දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන්
මනුෂ්‍යයා මැවූසේක, දෙවියන්වහන්සේගේ
ස්වරූපයෙන් ඔහු මැවූසේක; පුරුෂයාද
ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක.
උත්පත්ති 1:27
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය