“කාන්තාර වැල්ලේ රන් විලකට වඩා සිසිල් දිය උල්පතක් වටිනවා. අතරමං වූ බැටළුවෙකුට නම් ධනවත්ම රජුට වඩා එඬේර කොලුවෙක් උතුම්ය” යන කියමනට අනුව, මේ පොළොවේ වටිනා දේ සහ ස්වර්ග රාජ්‍යයේ වටිනා දේ බෙහෙවින් වෙනස්ය. ලෝකයේ බොහෝ මිනිසුන් අගය කරන ධනය, ගෞරවය සහ බලයට ස්වර්ග රාජ්‍යය තුළ කිසිදු වටිනාකමක් නැත. මුල් සභා ශුද්ධවන්තයන් පීඩා මධ්‍යයේ පවා ස්වර්ග රාජ්‍යය වෙනුවෙන් ජීවත් වූයේ එබැවිනි.
දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ වටිනාම කාර්යය වන්නේ දෙවියන්වහන්සේගේ වචනය ක්‍රියාවට නැංවීමයි. දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් අලුත් ගිවිසුමේ සත්‍යය සමඟ නැතිවූ එක් ආත්මයක් පවා සොයමින්, ස්වර්ග රාජ්‍යයේ රජවරුන් ලෙස රජකම් කරන බවත්, තාරකා මෙන් සදාකාලයටම බබළන බවත් දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කරති.
මොවුන් සියල්ලෝ පොරොන්දු නොලැබ, දුරදී ඒවා දැක ප්‍රසන්නවී, පොළොවෙහි තමන් විදේශීන්ද ආගන්තුකයන්ද බව කියාදී, ඇදහිල්ල ඇතුව මැරුණෝය. හෙබ්‍රෙව් 11:13
නුවණ ඇත්තෝ ආකාශයේ දීප්තිය මෙන්ද බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවාගන්නෝ තාරකාවන් මෙන්ද සදාකාලේටම බැබළෙන්නෝය. දානියෙල් 12:3
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය