තල්මුඩ් හි සිය පියාගේ අවසන් කැමැත්ත තුළ අඩංගු වී තිබුණු රහස තේරුම්ගෙන පියාගේ දේපළ උරුමකරගත් පුත්‍රයෙකුගේ කථාවක් ඇත. මහිමාන්විත ස්වර්ග රාජ්‍යය උරුමකරගන්නා පිණිස මානව වර්ගයා බයිබලයේ අඩංගු වී ඇති ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේගේ වචනය වටහාගත යුතුය.
උත්තම පූජකයාට පමණක් වසරකට වරක් අති ශුද්ධස්ථානයට ඇතුල් විය හැක. මේ දිනය සමගිකමක් කිරීමේ දවසය. යේසුස්වහන්සේ මිය ගිය විටදී ශුද්ධස්ථානයේ තිරය ඉහළ පටන් පහළට දෙකඩව ඉරී ගොස් අති ශුද්ධස්ථානය වෙත ඇති මාර්ගය විවර විය.
මෙතැන් සිට මානව වර්ගයා ස්වර්ගයේදී කළාවූ මරණීය පාපය අශාශෙල් එළුවාගෙන් නිරූපණය වන සාතන්ට පවරා දිය යුතුය, තවද සදාකාල සමගිකමක් ලබන පිණිස ඔවුන් අති ශුද්ධස්ථානයේ සත්‍යතාවය වූ මව් දෙවියන්වහන්සේ වෙත යා යුතුය.
යේසුස්වහන්සේ නැවතත් මහත් ශබ්දයකින් හඬනගා ආත්මය හළසේක. බලව, දේවමාළිගාවේ තිරය ඉහළ පටන් පහළට දෙකඩව ඉරුණේය ...
මතෙව් 27:50-51
මම එහි දේවමාළිගාවක් නුදුටිමි. මක්නිසාද, සර්වපරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්සේද බැටළුපැටවාණෝද එහි දේවමාළිගාවය.
එළිදරව් 21:22
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය