අපගේ ජීවිත කාලය තුළ විවිධ වෘත්තීන්හි යෙදීම, දැනුම වර්ධනය කිරීම වැනි විවිධ ක්‍රියාකාරකම් රාශියක් සිදුවේ.
කෙසේවෙතත් අවසානයේදී අපට ජීවන වතුර, සදාකාල ජීවනය ලබා අපගේ සදාකාල නිවහන වූ ස්වර්ග රාජ්‍යය වෙත හැරී යෑමට හැකි වන්නේ ආත්මයාණන්වහන්සේ හා මණමාලිය වන පියවූ අන්සංහොවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ සොයාගත් විටදී පමණි.
සත්යයයේ ආලෝකය වන දෙවියන්වහන්සේ අන්ධකාරයෙන් වැසුණු මේ පොළොවට පැමිණ මනුෂ්‍ය වර්ගයා ගළවන බවටත් මව් දෙවියන්වහන්සේට පීඩා කරන්නාවූ ඒදන් උයනේ සාතන් විනාශයට මුහුණ දෙන බවටත් ශුද්ධාත්මයාණන්ගේ පෙළඹවීම ලැබෑ තැනැත්තන්ගෙන් සටහන් වුණු අනාවැකි පොත වන බයිබලය අනාවැකි කරන්නේය.
මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය. තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහියයි කීසේක.
උත්පත්ති 3:15
නුමුත් පොළොව ස්ත්රිට පිහිටව, කට හැර, මහ සර්පයා තමාගේ කටින් නික්මවූ ගංගාව ගිල්ලාය. මහ සර්පයා ස්ත්‍රී කෙරෙහි උදහස් වී, දෙවියන්වහන්සේගේ ආඥා පවත්වන්නාවූ, යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන්නාවූ, ඇගේ වංශයේ ඉතිරි අයට විරුද්ධව
යුද්ධකරන්ට ගියේය. ඌ මුහුදු වෙරළේ සිටියේය ...
එළිදරව් 12:17-13:1
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය