එකම වූ පිය දෙවියන්වහන්සේ පියාණන්ගේ යුගයේ දී පියාණන්ගේ භූමිකාව ඉටුකළේය;
පුත්‍රයාණන්ගේ යුගයේ දී උන්වහන්සේ යේසුස් යන නාමයෙන් පැමිණ පුත්‍රයාණන් ලෙස ආදර්ශයන් පෙන්නුවේය; ශුද්ධාත්මයාණන්ගේ යුගයේ දී උන්වහන්සේ ක්‍රිස්තුස් අන්සංහොං යන නාමයෙන් දෙවන වර පැමිණියේය. ත්‍රිත්වය යනු මෙයයි.
ත්‍රිත්වය තේරුම් ගත්තාවූ අයට යෙහොවඃ දෙවියන්වහන්සේ කළ දේ යේසුස්වහන්සේ කළ බවත් යේසුස්වහන්සේ කළ දෙය අලුත් නාමය වූ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ කරන බවත් විශ්වාස කර අවබෝධ කරගත හැකිය.
ශුද්ධාත්මයාණන්වහන්සේගේ යුගයේ දී ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ විසින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ මනමාලිය වූ මව් දෙවියන්වහන්සේ සමඟ පැමිණ අලුත් ගිවිසුමේ පාස්කුව හරහා මනුෂ්‍ය වර්ගයාව ගැළවීමට පමුණුවාලිය යුතු බවත් ඔවුන්ට වටහාගත හැකිය.
මම, මමම, ස්වාමීන්වහන්සේය;
මා ඇර වෙන ගැළවුම්කාරයෙක් නැත.
යෙසායා 43:11
වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය.
ක්‍රියා 4:11-12
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය