ආත්මයාණන්වහන්සේ හා මණමාලිය
ජීවන වතුර ලබාදෙන බවට
බයිබලය අනාවැකි කරයි.
ආත්මයාණන්වහන්සේ යනු
පිය දෙවියන්වහන්සේය.
එසේනම් ආත්මයාණන්වහන්සේ සමඟ
පෙනී සිට අපට ජීවන වතුර ලබාදෙන
මණමාලිය කවුරුන්ද?
... මෙහි එන්න. බැටළුපැටවාණන්ගේ
භාර්යාව වන මණමාලී නුඹට
පෙන්වන්නෙමියි කීවේය.
... ශුද්ධ නුවරවූ යෙරුසලම ...
දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන්
බසිනවා මට පෙන්නුවේය. (එළි 21:9-10)
නුමුත් ඉහළ තිබෙන යෙරුසලම නිදහස්ය,
ඈ අපගේ මවුය. (ගලා 4:26)
වෙනත් ලෙසකින් පවසන්නේ නම්, ආත්මයාණන්වහන්සේගේ
මණමාලිය මව් දෙවියන්වහන්සේ බැවින්
ආත්මයාණන්වහන්සේ හා මණමාලිය වන
පිය දෙවියන්වහන්සේ හා මව් දෙවියන්වහන්සේව
පිළිගත් විට අපට ජීවන වතුරේ ආශීර්වාද
ලැබිය හැකිය.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය