තම මංගල්‍යයන් පවත්වන සභාවට
දෙවියන්වහන්සේ සියොන් කියා පවසනවා.
බයිබලයේ ලියැවී ඇති මංගල්‍යයන් එනම් සබත, පාස්කුව, මුහුන් නොදැමූ රොටි මංගල්‍යය, නාඹුල් ඵල මංගල්‍යය, පෙන්තකොස්ත දවස, සමගිකමක් කිරීමේ දවස හා කූඩාරම් මංගල්‍යය පවත්වන එකම සභාව වන්නේ දෙවියන්වහන්සේගේ සභාවයි.
යේසුස්වහන්සේ අලුත් ගිවිසුම පිහිටුවූයේ මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අනුව සතුන්ගේ ලෙයින් නොව තම අනර්ඝ ලෙයින්ය.
අලුත් ගිවිසුමේ මංගල්‍යයන් පැවැත්වෙන ස්ථානය මනුෂ්‍ය වර්ගයාට ගැළවීම පිරිනැමෙන සියොන් කියාද උන්වහන්සේ අපට ඉගැන්වුයේය.
කෙසේවෙතත් අන්ධකාර යුගයේදී අලුත් ගිවිසුමේ මංගල්‍යයන් අතුරුදන්ව ගිය අතර සියොන් විනාශ වී ගියේය.
අද, විනාශ වී ගියාවූ සියොන් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ ගොඩනැගුවේය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන්
ගොඩනැගූසේක, ස්වකීය මහිමයෙන්
ප්‍රකාශවූසේක;
ගීතාවලිය 102:16
අපේ මංගල්‍ය නගරය වන සියොන් බලන්න. යෙරුසලම නිෂ්චල නිශ්චල වාසස්ථානයක්ව අහක් නොවෙන කූඩාරමක්ව තිබෙනවා නුඹේ ඇස්වලින් දකිනවා ඇත ... එහි ස්වාමීන්වහන්සේ මහිමයෙන් යුක්තව අප සමග වනසේක ... ස්වාමීන්වහන්සේ අපේ රජ්ජුරුවෝය; උන්වහන්සේම අප ගළවනසේක.
යෙසායා 33:20-22
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය