ජලය දෙස බලා දෙවියන්වහන්සේ විසින් මත්ස්‍යයන් මවා ඔවුන්ට ජලය යටදී පමණක් හුස්ම ගැනීමට ඉඩ හැරියේය.
දෙවියන් වහන්සේ ගස් මැව්වේ පොළොවේ මුල් බැස ගැනීමට බැවින්, දෙවියන්වහන්සේ ඒවා නැවත පිරවීමට ඉඩ දුන්නේ ඒවා භූමියේ මුල් බැස ගත් විට පමණි.
පිය දෙවියන්වහන්සේ හා මව් දෙවියන්වහන්සේ විසින් එකිනෙකා දෙස බැලීමෙන් මනුෂ්‍ය වර්ගයා මවා ඔවුන්ට දෙවියන්වහන්සේ තුළ ප්‍රීතියේ ආශීර්වාදත් සදාකාල ජීවනයත් ලැබීමට ඉඩ සැලැස්සුවේය.
සම්සොන් සහ සාවුල් දෙවියන්වහන්සේගෙන් ඉවත හැරුණු විට ඔවුන් දුක්ඛිත සහ වේදනාකාරී අවසානයකට මුහුණ දුන්නෝය, නමුත් දෙවියන්වහන්සේට කීකරු ජීවිතයක් ගත කළ විටදී ඔවුන් සියල්ලේදී සඵලවත් වුණෝය.
මෙම යුගයේදීත් දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් විසින් ආත්මයාණන්වහන්සේ හා මණමාලිය වූ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ තුළ ජීවත් වන නිසා ඔවුන් ජයග්‍රාහී දිවියක් ගත කිරීමට හැකිව තිබේ.
තවද දෙවියන්වහන්සේ: අපගේ ස්වරූපයෙන්
අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ ...
දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක; පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක.
උත්පත්ති 1:26-27
මිදි වැල මමය. නුඹලා අතුය. යමෙක් මා තුළෙහි පවතින්නේද, මම ඔහු තුළෙහි පවතිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය.
යොහන් 15:5
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය