සෑම අයෙකුටම මාංසිකව උපත දුන් පියෙක් සහ මවක් සිටින්නාක් මෙන් සුර ලොවේදී අපට සදාකාල ජීවනය පිරිනමන ආත්මික පියාණන් හා මෑණියන්ද සිටිය යුතුය.
මෙය විශ්වාස කරමින් දෙවියන්වහන්සේගේ දරුවන් විය හැකි එකම ක්‍රමය වන අලුත් ගිවිසුමේ පාස්කුව අප පැවැත්විය යුතුයි.
ස්වර්ග රාජ්‍යයයේ සදාකාලයෙන් සදාකාලයට රජකම් කරන දෙවියන්වහන්සේගේ දරුවන් උන්වහන්සේගේ නාමය දැනගත යුතුය. පුත්‍රයාණන්ගේ යුගයේදී ශුද්ධවන්තයන් යේසුස්වහන්සේගේ නාමය පිළිගෙන ගැළවීම ලැබුවාක් මෙන් දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන්ද ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේව පිළිගෙන මුළු ලොවට දෙවියන්වහන්සේගේ නාමය දේශනා කර ගැළවීමේ පුවත බෙදා දෙන්නෝය.
එහෙත් සියල්ලන් ලබන දඬුවමට නුඹලා
පංගුකාරයෝ නොවන්නහු නම්, නුඹලා පුත්‍රයෝ
නොව අවජාතකයෝය.
තවද අපට දඬුවම්කළාවූ මාංසයේ පියවරු
අපට සිටියෝය. අපි ඔවුන්ට ගෞරවකළෙමුව.
ඊට බොහෝ වැඩියෙන් අප විසින් ආත්මවල
පියාණන්වහන්සේට යටත්ව ජීවත්වෙන්ට යුතු නොවේද?
හෙබ්‍රෙව් 12:8-9
සමහරු රථ කෙරෙහිද සමහරු අශ්වයන්
කෙරෙහිද විශ්වාසකෙරෙති. නුමුත් අපි
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය සඳහන්කරන්නෙමුව.
ගීතාවලිය 20:7
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය