මේ ලෝකයේ සියලු මනුෂ්‍යයන්ට සිය රැකියාවන් තිබෙන්නාක් මෙන් ශුද්ධාත්මයාණන්ගේ යුගයේ ඉපදුනු දෙවියන්වහන්සේගේ දරුවන්ට අලුත් ගිවිසුමේ සේවකයන්, මනුෂ්‍යයන් අල්ලන්නන්, මුරකරුවන් හා දෙවියන්වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ මෙහෙවරය ලැබී ඇත.
තමන් විශ්වාස කරන ධර්මිෂ්ඨයන් යැයි සලකන මනුෂ්‍යයන්ට දෙවියන්වහන්සේ විශේෂ මෙහෙවරයක් භාරදුන්නේය. ඒ අපෝස්තුළු පාවුල් කළ ලෙසම මේ ලෝකයට මාංසවත් පැමිණි දෙවියන්වහන්සේ ගැන සාක්ෂි දැරීමයි. දෙවියන්වහන්සේගේ සාක්ෂිකරුවන් ලෙස කනගාටුවකින් තොරව ඇදහිල්ලේ මාර්ගයේ ඇවිද යෑමට හැකිවන පිණිස දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් ශුද්ධාත්මයාණන්ගේ යුගයේ ගැළවුම්කරුවන් ලෙස පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ ගැන සාක්ෂි දරන්නෝය.
නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහ්ද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.
ක්‍රියා 1:8
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය