ආබ්රහම්, නෝවා හා පේතෘස් වැනි ඇදහිල්ලේ පියවරු දුෂ්කර තත්වයන් තුළදී තව තවත් දෙවියන්වහන්සේගේ වචනය මත විශ්වාසය තැබූ විට උන්වහන්සේ ඔවුන්ට ආශීර්වාද කළාක් මෙන් අදටත් අභියෝගාත්මක තත්වයන් තුළදී උන්වහන්සේ අපගේ ඇදහිල්ල පරීක්ෂා කරමින් සිටියි.
සර්ව බලධාරී දෙවියන්වහන්සේ විසින් පොළොව සාදා මළවුන්ද නැගිට්ටුවේය. අප අන්සංහොං දෙවියන්වහන්සේ හා මව් දෙවියන්වහන්සේගේ වචනය මත විශ්වාසය තමා කීකරු වූ විටදී ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී අපව ගැළවීම කරා පමුණුවන දෙවියන්වහන්සේගේ විස්මිත වූ පූර්ව විධානය අපට තේරුම්ගත හැකිය.
‘මක්නිසාද මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේය, නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.අහස පොළොවට වඩා උස්ව තිබෙන්නාක් මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ගවලටත් මාගේ යෝජනා නුඹලාගේ යෝජනාවලටත් වඩා උසස්ව තිබේ ... මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමති දෙය සිදුකොට, මා නියම කළ කාරණය සඵලකරනවා ඇත.’
යෙසායා 55:8-11
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය