අපගේ ජීවිතයේ පැවැත්මට අවශ්‍ය වූ අපගේම දේවල් යැයි අප 
සිතා සිටින ප්‍රඥාව, දැනුම හා බලය සැබවින්ම ලැබී ඇත්තේ 
දෙවියන්වහන්සේගෙන් බව තේරුම්ගෙන සෑම වේලාවකම 
උන්වහන්සේගේ කරුණාවට ස්තුතිවන්ත විය යුතුය. 
දෙවියන්වහන්සේ සාලමොන්ට ප්‍රඥාවත් අපෝස්තුලු පාවුල්ට ශුභාරංචිය 
කෙරෙහි ඇති උනන්දුවත් පිරිනැමුවාක් මෙන් මනුෂ්‍යයා ක්‍රිස්තුස් 
අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේව විශ්වාසකර 
අලුත් ගිවිසුමේ ආශීර්වාද ලබාගැනීමට දෙවියන්වහන්සේගේ සභාව 
ලෝකදූත මෙහෙවර සංගමය වෙත පැමිණිය යුතුය. 
මක්නිසාද නුඹට වෙනස් වෙන්ට සලස්වන්නේ කවුද? නුඹට ලැබුණු දේ හැර නුඹට ඇත්තේ කිමෙක්ද? ඉඳින් එය ලැබුණානම් නොලැබුණාක්මෙන් පාරට්ටුකරගන්නේ මක්නිසාද? 1 කොරින්ති 4:7
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය 
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය