ලොතරැයියේ පළමු ත්‍යාගය එක දිගට හතළිස් වතාවක් දිනනවාට වඩා මෙම ප්‍රෝටීන් මත පදනම් වූ ශරීරය තුළ මිනිසෙක් පණපිටින් උපත ලැබීමේ සම්භාවිතාව ඉතා අඩුය.
අපට සදාකාල ජීවනය ලැබීමට අවශ්‍ය නම්, උන්වහන්සේගේ වචනවලට අත්තනෝමතික ලෙස එකතු කිරීම හෝ අඩු කිරීම නොකළ යුතු බව අවධාරනය කරමින්, බයිබලය පුරා, දෙවියන්වහන්සේගේ වචන ඉතා නිරවද්‍ය ලෙස සටහන් කර ඇත.
යේසුස්වහන්සේ සහ මුල් සභා අපෝස්තුලුවරු පැවැත්වූ සෑමදේම දෙවියන්වහන්සේගේ සභාව තුළ සංරක්ෂණය වේ.
අපෝස්තුලු පාවුල් සහ යොහන් පැවසුවේ ‘අපට නිසැකවම මව් දෙවියන්වහන්සේ සිටිනවා’ කියාය, තවද ආත්මික ඒව වන මව් දෙවියන්වහන්සේ මනුෂ්‍ය වර්ගයාට සදාකාල ජීවනය දෙන බවත් ඔවුන් අපට තේරුම්කර දුන්නෝය.
මේ පොතේ අනාගතවාක්‍ය වචන අසන
සියල්ලන්ට මෙසේ සහතික ලෙස කියමි,
එනම්: යමෙක් ඒ වචනවලට යමක්
එකතුකරන්නේ නම්, දෙවියන්වහන්සේ මේ පොතෙහි
ලියන ලද පීඩා ඔහුට එකතුකරනසේක.
යමෙක් මේ අනාගතවාක්‍යය පොතෙහි වචනවලින්,
යමක් අහක්කරන්නේ නම් ... ජීවන-වෘක්ෂයෙන්ද
ශුද්ධ නුවරින්ද, දෙවියන්වහන්සේ ඔහුගේ කොටස
අහක්කරනසේක යනුයි.
එළිදරව් 22:18-19
තවද දෙවියන්වහන්සේ: අපගේ ස්වරූපයෙන්
අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ ...
දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන්
මනුෂ්‍යයා මැවූසේක, දෙවියන්වහන්සේගේ
ස්වරූපයෙන් ඔහු මැවූසේක; පුරුෂයාද
ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක.
උත්පත්ති 1:26-27
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය