අපගේ පාපයන් කමා කිරීමට සහ අපව ස්වර්ගරාජ්‍යය වෙත මඟපෙන්වීමට යේසුස්වහන්සේ අලුත් ගිවිසුම ස්ථාපිත කළේය. අලුත් ගිවිසුම තුළ, නමස්කාරය සඳහා නියමයක් තිබේ.
නමස්කාරය අතරතුර ස්ත්‍රියක් සඳහා හිස් වැස්ම පැළඳීමේ පුරුද්ද නම් යේසුස්වහන්සේ ඉගැන්වූ සහ අපොස්තුළු පාවුල් දේශනා කළ අලුත් ගිවිසුමේ නියමයකි. හිස් වැස්මේ නියමය අනුගමනය කිරීම දෙවියන්වහන්සේගේ කැමැත්තයි.
දෙවියන්වහන්සේගේ සභාවෙහි, දෙවියන්වහන්සේ විසින් පිහිටුවන ලද අලුත් ගිවිසුමේ නියමයන්ට අනුව, පුරුෂ සාමාජිකයන් තම හිස ආවරණය නොකරන අතර, ස්ත්‍රී සාමාජිකයන් හිස් වැස්මක් පළඳිති.
හිස වසාගෙන යාච්ඤාකරන්නාවූ නොහොත් ධර්මවාක්‍ය පවසන්නාවූ පුරුෂයා තමාගේ හිසට අගෞරවකරයි. නුමුත් හිස නොවසා යාච්ඤාකරන්නාවූ නොහොත් ධර්මවාක්‍ය පවසන්නාවූ ස්ත්‍රී තමාගේ හිසට අගෞරව කරන්නීය. මක්නිසාද ඈ මුඩුකළ හිස ඇත්තියකට සමානය. 1 කොරින්ති 11:4-5
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය