ඇදහිල්ල නොමැති විට, අප අවට ඇති තත්වයන් වැරදි දිශාවකට ගමන් කරයි.
අපට ඇදහිල්ල ඇති විට සියල්ල හොඳින් සිදුවේ.
අප මෙම මූලධර්මය බයිබලය තුළින් අවබෝධ කරගෙන
ඇදහිල්ලේ ජීවිතය තුළ අපගේ සියලු භිය, කරදර සහ කනස්සලු ඉවත දැමිය යුතුය.
ගිඩියොන්ගේ ක්රියාවන්, යෝෂුවාගේ ක්රියාවන්, රතු මුහුද දෙබෑ කිරීමේ ක්රියාව, යව රොටි පහ සහ මසුන් දෙදෙනෙකුගේ ක්රියාවන් පිළිබඳ බයිබලයේ සටහන් වේ.
මාංසික ඇස්වලට කළ නොහැකි දෙයක් ලෙස පෙණුනද, දෙවියන්වහන්සේ සියල්ල ඉටු කළේය.
ඒ හා සමානව, අපි ක්රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේගේ වචන සහ අලුත් ගිවිසුමේ ශුභාරංචිය මුළු ලෝකයටම දේශනා කරන්නට කියූ යේසුස්වහන්සේගේ ඉගැන්වීම් විශ්වාස කරන්නේ නම්, උන්වහන්සේලාගේ වචනයන්ට අනුව සියල්ල සිදුවනු ඇත.
නුමුත් සැකකරමින් කන තැනැත්තා, ඇදහිල්ලෙන්
යුක්තව නොකන බැවින්, වරදට පත්කරනු ලැබ සිටියි;
ඇදහිල්ලෙන් නොවූ සියල්ල පාපයය.
රෝම 14:23
යේසුස්වහන්සේ උත්තරදෙමින්: ඔබට පුළුවන් නම්!
විශ්වාසකරන්නාට සියල්ල පුළුවනැයි කීසේක.
මාර්ක් 9:23
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය