දෙවියන්වහන්සේගේ ශුද්ධවන්තයන් ඊසාක් එනම්
ආබ්‍රහම්ගේ උරුමක්කරු වැනිය කියාත්
සියොන් තුළ වාසය කරන්නන් ප්‍රීතිමත් හා සතුටු වනවා කියාත්
බයිබලය අනාවැකි කරයි.
මෙම අනාවැකි හරහා ඊසාක්ගේ නාමයේ අරුත [සිනහව] මෙන්
සියොන් දරුවන් සෑමවිටම ප්‍රීතිමත්ව හා සතුටින් සිටීම
දෙවියන්වහන්සේට අවශ්‍ය වූ බව අපට දැකගත හැකිය.
මේ හේතුව නිසා ස්වර්ගය ගැන බලාපොරොත්තුව ඇති දෙවියන්හන්සේගේ ප්‍රේමය බෙදාගන්නාවූ දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් ස්තුති දීමෙන් හා සිනහවෙන් පිරී සිටින්නේ ඒ නිසයි.
නිවසක් ගොඩනගන විට ගෘහ නිර්මාණ ශිල්පියෙක් සිටින්නාක් මෙන් සියලු මනුෂ්‍ය වර්ගයා ආශා කරන සදාකාල ජීවනයේ නිර්මාපකයාණන් සිටින්නේය.
මුළු විශ්වයේ දෙවියන්වහන්සේ හැර සදාකාල ජීවනය ඇති කිසිවෙක් නොමැති බැවින් මනුෂ්‍ය වර්ගයාට සදාකාල ජීවනය දීමට පියවූ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ මේ පොළොවට පැමිණියෝය.
දෙවියන්වහන්සේද: සැබවින් නුඹේ භාර්යාව වූ සාරා
නුඹට පුත්‍රයෙකු වදන්නීය.
නුඹ ඔහුට ඊසාක් යන නාමය තබාපන්න.
උත්පත්ති 17:19
ඉඳින්, සහෝදරයෙනි, ඊසාක් මෙන් අපිත් පොරොන්දුවේ දරුවෝය.
ගලාති 4:28
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය