ගිඩියොන් සේනාව තෝරන විටදී දෙවියන්වහන්සේ විසින් භියවූ තැනැත්තන්ව ප්‍රතික්ෂේප කළේය. භිය නොවන්නැයි උන්වහන්සේ සෑමවිටම යෝෂුවාගේ සේනාවට අවධාරණයෙන් කියා සිටියේය. මෙමගින් වඩාත් වැදගත්ම දේ වන්නේ දෙවියන්වහන්සේගේ පොරොන්දු විශ්වාස කර ධෛර්යයෙන් යුතුව ඉදිරියට යෑම බව අපට දැකගත හැකිය.
දෙවියන්වහන්සේගේ පොරොන්දු විශ්වාස නොකළාවූ, නරක ආරංචි පතුරුවා කානාන් ගැන මැසිවිලි නැගූ ඉශ්රායෙල්වරු මෙන් අපත් මනුෂ්‍යයන් හා පරිසරයට භියෙන් පසුබට වුවහොත් කිසිදාක ආත්මික කානාන් වූ ස්වර්ග රාජ්‍යයට කිසිදාක ඇතුල්විය නොහැක. අපට ආශීර්වාද කිරීම සඳහා ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ දුන් පොරොන්දුව විශ්වාස කරමින් ස්වර්ග රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරන විටදී මුළු ලොවම පුදුමකරවන ශුභාරංචියේ විස්මිත කාර්යය සිදුවනු ඇත.
මේ ව්‍යවස්ථා පොත නුඹේ මුඛයෙන් පහනොවේවා, එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්න පිණිස රෑ දාවල් ඒ ගැන මෙනෙහි කරන්න. එවිට නුඹේ මාර්ගය සඵලවී නුඹට ශුභ සිද්ධවන්නේය. මා විසින් නුඹට අණ කර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න; තැති නොගන්න, නොකැලඹෙන්න. මක්නිසාද නුඹ යන සෑම තැන්හිම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමග සිටිනසේකැයි කීසේක.
යෝෂුවා 1:8-9
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය