සියලු මනුෂ්‍ය වර්ගයා නිරයට යන අවසානාවන්ත තත්වය අපෝස්තුලු යොහන් දැක හඬා වැටුණේය. කෙසේවෙතත් වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් ඔහුට පැවසුවේ ‘අනාගතයේදී දාවිත්ගේ මුල මුද්‍රාවී ඇති බයිබලය විවෘත කර මනුෂ්‍ය වර්ගයාව ගළවන්නේය’ කියාය. දාවිත්ගේ ජීවිතයට අනුකූලව ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ වයස අවුරුදු 30දී බව්තීස්ම වී, මුද්රවී තිබුණු, අලුත් ගිවිසුම හා අපගේ ස්වර්ගීය මෑණියන්ගේ සත්‍ය ඇතුලත්වූ, බයිබලයේ රහස් එළිදරව් කළේය.
බයිබලයේ රහස් දාවිත්ගෙන් පමණක් විවර වන නිසා, මනුෂ්‍ය වර්ගයා දාවිත් මුණගැසිය යුතුය. දාවිත් ලෙස පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ මේ ජීවිතයේ තාවකාලික කාරණා වෙනුවට සදාකාල ස්වර්ග රාජ්‍යය ගැන මනුෂ්‍ය වර්ගයාට ඉගැන්නුවේය. තවද, උන්වහන්සේ දෙවියන්වහන්සේගේ මන්ත්‍රණය තුළ සැඟවී සිටි ආත්මික ඒව වූ මව් දෙවියන්වහන්සේගේ පැවැත්මද ඉගැන්නුවේය.
පොත දිගඅරින්ටත් ඒක බලන්ටත් වටින්නාවූ කිසිවෙක් සම්බ නුවූ බැවින් බොහෝ කොට හැඬුවෙමි. එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කථාකොට: නොහඬන්න. මෙන්න, පොත සහ එහි මුද්‍රා සත දිගඅරින ලෙස යුදාගේ ගෝත්‍රයෙන් වූ සිංහයාද දාවිත්ගේ මුලදවූ
තැනන්වහන්සේ ජයගත්සේකැයි මට කීවේය.
එළිදරව් 5:4-5
තවද එක වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක්මෙන්ම, බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස එක වරක් පූජාවූ ක්‍රිස්තුස්වහන්සෙත්, උන්වහන්සේගේ
ඊම බලාසිටින්නන්ට ගැළවීම පිණිස පාපය නැතුව දෙවෙනි වර ප්‍රකාශවනසේක.
හෙබ්‍රෙව් 9:27-28
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය