කානාහි සරණ මංගල්‍යයේදී යේසුස්වහන්සේගේ රාජකාරිය ඉටුකළාවූ සේවකයන් පෙන්වා දුන් හාස්කමද යේසුස්වහන්සේට ප්‍රතිචාර දක්වමින් මසුන් නොසිටි ස්ථානයේ දැල් හෙළූ පේතෘස්ද යොර්දාන් ගංගාවෙන් තම කුෂ්ට රෝගය සුවවූ නාමන්, මේ සියල්ල ඉටුවූයේ දෙවියන්වහන්සේගේ රාජකාරිය කිරීමෙන්ය.
ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේගෙන් මගපෙන්වීම ලබන දෙවියන්වහන්සේගේ සභාව ‘මුළු ලොවට වචනය දේශනා කරන්න’ යන දෙවියන්වහන්සේගේ රාජකාරිය විශ්වාසනීයව ඉටුකිරීමෙන් විස්මිත ප්‍රතිඵල ලබන්නෝය.
දෙවියන්වහන්සේ ඉදිරියෙහිද, ජීවත්ව සිටින්නන් සහ මළවුන්ද විනිශ්චයකරන්ට සිටින
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඉදිරියෙහිද, උන්වහන්සේගේ ප්රකාශවීම හා උන්වහන්සේගේ රාජ්‍යයේ නාමයෙන් මා විසින් නුඹට අණකරන්නේ නම්: වචනය දේශනා කරන්න ...
2 තිමෝති 4:1-2
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය