මානව වර්ගයා වන අප දෙවියන්වහන්සේගේ වචනය නිසැකවම ඉටුවන බව විශ්වාස කළ යුතු අතර
දෙවියන්වහන්සේගේ වචනය වෙනුවට බෙතෙල්හි මහළු අනාගතවක්තෘවරයාගේ වචනය පිළිපැදි අයගේ ඉතිහාසයෙන්ද යෙරිකෝ නුවර ගොඩනැගූ අයගේ දඬුවමේ අනාවැකිය හා සම්පූර්ණත්වයද අන්ධ මනුෂ්‍යයාට එළිදරව් වූ දෙවියන්වහන්සේගේ වචනයේ බලයද එයින් අපට ඉගෙනගත හැකිය.
දෙවියන්වහන්සේ අපට නිසැකවම ආශීර්වාද කරනවා යන ඇදහිල්ලෙන් උන්වන්සේගේ වචනයට කීකැරුවීමේ ප්‍රතිඵලයක් ලෙස දෙවියන්වහන්සේගේ සභාවට ලෝකයේ සෑම කොනකින්ම විවිධවූ සම්මානයන් ලැබීමටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී අන්සංහොං දෙවියන්වහන්සේ හා ස්වර්ගීය මෑණියන්ගේ මහිමයද බැබළවීමටත් හැකි විය,
...දෙවියන්වහන්සේගේ ජීවමානවූ පවතින්නාවූ වචනය කරණකොටගෙන, කුණු නොවෙන්නාවූ බීජවලින් නැවත උත්පාදකරනු ලැබුවහුය. කුමක්හෙයින්ද: මාංසමයවූ සියල්ලෝම තණකොළ මෙන්ය, ඔවුන්ගේ මුළු තේජස තණ මල මෙන්ය. තණකොළ වියළීයයි මල් වැටේ.
නුමුත් ස්වාමීන්වහන්සේගේ වචනය සදාකාලේටම පවතින්නේය. මේ වනාහි නුඹලාට දේශනාකරනලද ශුභාරංචි වචනයය.
1 පේතෘස් 1:23-25
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය