යෝබ් හා නෙබුකද්නෙශර් දෙවියන්වහන්සේගේ බලය තේරුම්ගෙන සම්පූර්ණ ඇදහිල්ල අත්කරගත්තාක් මෙන් දෙවියන්වහන්සේ තුළ සම්පූර්ණ ඇදහිල්ලෙන් ආශීර්වාදමත් ලෙස ජීවත්විය හැක්කේ ලෝකයේ දෙවියන්වහන්සේගෙන් නික්මෙන බලය තේරුම්ගත් අයටයි.
මුල් සභාව දෙවියන්වහන්සේගේ බලය තේරුම්ගත් පසු ශුභාරංචිය දේශනා කළාක් මෙන් දෙවියන්වහන්සේගේ සභාවද ක්රිස්තුස් අන්සංහොංවහන්සේ හා ස්වර්ගීය මෑණියන්ගේ බලය තේරුම්ගෙන උන්වහන්සේලාගේ ගැළවීම මුළු ලොවටම දේශනා කරන්නේය.
‘නුමුත් නුඹලා භයවිය යුතු කාටදැයි නුඹලාට පෙන්වමි. නෑසුවායින් පසු නිරයෙහි හෙළන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේට භයවෙයල්ලා;’ ලූක් 12:5
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය