මානව වර්ගයා වන අප සියලුදෙනා ස්වර්ගයේදී කළාවූ පාපයන් නිසා රළු ජීවිතයක් ගත කරයි. නැවත අපගේ ස්වර්ගීය මහිමය හා ශුද්ධත්වයට අපව ස්ථීර වන පිණිස අලුත් ගිවිසුමේ පාස්කුව තුළින් අපගේ පාපයන්ට කමාව ලැබීමෙන් අප නැවත ඉපදිය යුතුය.
කථාවේ මෘගයා තම ප්‍රේමය තුළින් යළි තම මුල් ස්වරූපයට පැමිණියාක් මෙන් සියලු මානව වර්ගයාටත් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා ස්වර්ගීය මෑණියන්ගේ පිරිපුන් ප්‍රේමය තුළින් අලංකාර ආත්මයන් ලෙස වෙනස් විය හැකිය.
‘මෙන්න, නුඹලාට රහසක් කියමි. අපි සියල්ලෝම නොසැතපෙන්නෙමුව, නුමුත් අන්තිම හොරණෑව පිඹින කල මොහොතකින්, ඇසි පිය හෙලන ක්ෂණයකින්, අපි සියල්ලෝම වෙනස්කරනු ලබන්නෙමුව. මක්නිසාද හොරණෑව පිඹිනු ලබන්නේය, එකල මළාහු නොදිරන ස්වභාවෙන් යුක්තව නැගුටුවනු ලබන්නෝය, අපිද වෙනස්කරනු ලබන්නෙමුව.’
1 කොරින්ති 15:51-52
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය