සියලු මනුෂ්‍යයන් ස්වර්ගයේදී බරපතළ පාපයන් කර පොළොවට නෙරපුණු පව්කරුවන්ය. අපට ස්වර්ගීය නිවහනට ආපසු යා හැක්කේ පොළොවේදී ආත්මික සිරකරුවන් ලෙස දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව පශ්චත්තාපයේ දිවියක් ගතකිරීමෙන් විනිශ්චකාරයාණන් වූ දෙවියන්වහන්සේගෙන් පව් කම්වා ලැබුවායින් පසු පමණි.
යේසුස්වහන්සේ ‘කිසිකලෙක නුඹලා නොහැඳින්නෙමි, අධර්මිෂ්ඨකම් කරන්නෙනි මා කෙරෙන් අහක්ව පලයල්ලා, කියා පැවසූ ආකාරයට අපට අපගේ නිවහන වන ස්වර්ගයට ආපහසු යා හැක්කේ පියවූ අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ උපදෙස් දුන් ආකාරයට දෙවියන්වහන්සේගේ ආඥාවන් පවත්වා, දයාන්විත වචන කථාකර, ධර්මිෂ්ඨ ක්‍රියා කිරීමෙන් නැවත උපදින විටදී පමණි.
‘මා විසින් නුඹලාට අඳුරේදී කියනදේ නුඹලා එළියේදී කියන්න. නුඹලාගේ කනට රහසේ ඇසෙන දේ ගෙවල් උඩදී ප්‍රකාශ කරන්න. ශරීරය නසන නුමුත් ආත්මය නසන්ට නුපුළුවන්වූ අයවලුන්ට භය නොවෙන්න. එහෙත් ආත්මයද ශරීරයද නිරයෙහි විනාශ කරන්ට පුළුවන් තැනන්වහන්සේටම භයවෙන්න.’
මතෙව් 10:27-28
‘යේසුස්වහන්සේ කථාකොට ... විනිශ්චය සඳහා
මේ ලෝකයට ආවෙමියි කීසේක.’
යොහන් 9:39
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය