මෝසෙස් දෙවන වරට දස ආඥා ලබාගත් පූජනීය දින දර්ශනයෙන් සත්වෙනි මස දසවෙනිදා වන සමගිකමක් කිරීමේ දවස සඳහා සූදානම් වන පිණිස දෙවියන්වහන්සේ විසින් ඉශ්රායෙල්වරුන් ලවා පූජනීය දින දර්ශනයෙන් සත්වෙනි මස පළමුවන දා, හොරණෑ මංගල්‍යයේදී පසුතැවිල්ලේ හොරණෑ පිඹීමට සැලැස්සුවේය.
ආත්මිකව, ස්වර්ගයේදී සමාව ලැබිය නොහැකි පව්කර මේ පොළොවට නෙරපුණු මනුෂ්‍ය වර්ගයාගෙන් ‘අලුත් ගිවිසුම තුළින් පසුතැවිලි වී දෙවියන්වහන්සේ වෙත හැරෙන්න’ ඉල්ලා සිටින මංගල්‍යයක්ය.
අද ස්වර්ග රාජ්‍යය සමීපව ඇති විට මුළු ලොවටම පසුතැවිලි වී ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ වෙත හැරී යෑමට හැකිවන පිණිස සම්පූර්ණ පසුතැවිලි වීම හරහා ස්වර්ග රාජ්‍යයේ පොරොන්දුව ලබා ඇති තැනැත්තන් අලුත් ගිවිසුම තුළින් තමන්ව ගළවාගත් දෙවියන්වහන්සේගේ කැපකිරීම හා ප්‍රේමය ගැන හොරණෑව පිඹිය යුතුය.
ඉශ්රායලේ පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියාපන්න— සත්වෙනි මස පළමුවෙනි දින නුඹලාට ගරුමය නිවාඩුවක්ද හොරණෑ පිඹීමේ සිහිවීමක්ද ශුද්ධ සභා රැස්වීමද වන්නේය.
ලෙවි කථාව 23:24
කාලය සම්පූර්ණවිය, දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමීපය. පසුතැවිලිවී සුභාරංචිය අදහාගනිල්ලායයි කීසේක.
මාර්ක් 1:15
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය