අන්තිමය මුල පටන් දන්වන්නාවූ දෙවියන්වහන්සේ බයිබලයේ වචනයට
එකතුකිරීමක්වත් අඩුකිරීමක්වත් නොකරන හැටියට අපට තද ලෙස අවවාදකළේය.
සබත් දවස හා පාස්කුව වැනි ආඥාවන් පවත්වන්නැයි බයිබලය අපට උගන්වන නමුත්
තවද ක්රි ස්තියානුවන්ට ලෝකයේ ලුණු සහ ආලෝකය ලෙස ජීවත්වන්න කියාද උගන්වමින් සිටියි.
දෙවියන්වහන්සේ ඉශ්රාාෙයල් සෙනගව කානාන් දේශයට පමුණුවා
ඔවුන්ට ආශීර්වාද කළාක් මෙන් මේ යුගයේදීත් අපගේ පවුල තුළ,
කාර්යාලයේ හා අපගේ අසල්වැසියන්ටත් දෙවියන්වහන්සේව මහිමයට පත්කරන විට
අන්සංහොං දෙවියන්වහන්සේ හා ස්වර්ගීය මෑණියන්ගේ ඉගැන්වීමට අනුව අපට
ක්රිංස්තියානුවන් ලෙස අපගේ ජීවිත ගතකර ස්වර්ග රාජ්යවයට ඇතුල්වීමේ සුදුසුකම ලැබෙනු ඇත.
‘එසේම මනුෂ්යවයන් විසින් නුඹලාගේ යහපත් ක්රි යා දැක
ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරව කරන පිණිස
නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.’ මතෙව් 5:16
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය