මෝසෙස් හා ඉශ්රායෙල්වරු පාස්කුව පවත්වා මිසරයෙන් පිටවී රතු මුහුද තරණය කරන තුරු බොහෝ දුක් වේදනාවන් දරා සිටියෝය. මෙය මුහුන් නොදැමූ රොටි මංගල්‍ය එනම් ක්‍රිස්තුස්වහන්සේ පාස්කුව පැවැත්වූ දිනට පසු දා ක්‍රිස්තුස්වහන්සේගේ දුක හා වේදනව තුළින් සම්පූර්ණ විය.
මුහුන් නොදැමූ රොටි මංගල්‍යය යනු පරණ ගිවිසුමේ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ යථාර්තය වූ ක්‍රිස්තුස්වහන්සේගේ වේදනාව නිරූපණය කිරීමකි. මේ යුගයේදී නිරාහාරයෙන් හා අප අත්විඳින වේදනාවන් ජය ගැනීමෙන් සම්පූර්ණකම ලැබ තම දුකට සහාභාගී වන්නැයි දෙවියන්වහන්සේ අපට පැවසුවේය.
අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි ආත්මයාණන්වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂිදෙනසේක.තවද දරුවෝ නම් උරුමක්කාරයෝය; දෙවියන්වහන්සේගේ උරුමක්කාරයෝය, ක්‍රිස්තුස්වහන්සේ හා සමග හවුල් උරුමක්කාරයෝය. උන්වහන්සේ හා සමඟ මහිමය ලබන පිණිස, උන්වහන්සේ හා සමඟ දුක්විඳිමු නම්, මෙසේ වන්නේය. මක්නිසාද මේ වර්තමාන කාලයේ දුක් වනාහි අප කෙරෙහි එළිදරව්කරනු ලබන්නාවූ මහිමයට සමානකරනු ලබන්ට නොවටීයයි සිතමි. රෝම 8:16-18
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය