ශරීරය එකක් වුවත් එය සෑදී ඇත්තේ බොහෝ අවයවයන් වලින්ය. ශරීරයේ සෑම එක් එක් අවයවයකම භූමිකාව වැදගත් සේම දෙවියන්වහන්සේ අපට ඉඩ දී ඇති රාජ්‍යයේ ශුභාරංචියේ ප්‍රධාන චරිත ලෙස සෑම සාමාජිකයෙකුම තම තත්වය තුළ දෙවියන්වහන්සේ විසින් දී ඇති කාර්යභාරය විශ්වාසවන්තව ඉටු කළ යුතුය.
මේස රෙද්ද දිග හැරීමේ කුඩා ක්‍රියාවේදී තම උපරිමය කිරීම වෙනුවෙන් අත්පොළසන් ලැබූ රංගන ශිල්පියා මෙන් 100%ක් ඇදහිල්ලෙන්, ශුභාරංචියේ වටිනාකම හා ‘සකල ජනතාවට ශුභාරංචිය දේශනා කරන්න’ යන දෙවියන්වහන්සේගේ වචනය තේරුම්ගනිමින් අප අපගේ උපරිමයෙන්ම කරන විටදී දෙවියන්වහන්සේගේ උරුමක්කරුවන් ලෙස අපටත් බොහෝ මහිමය ලැබිය හැකිය.
මක්නිසාද ශරීරය එකක්ව බොහෝ අවයව ඇත්තාක්මෙන්ද, ශරීරයේ අවයව සියල්ල බොහෝ වූවත් එක ශරීරයක්ව තිබෙන්නාක්මෙන්ද, ක්‍රිස්තුස්වහන්සෙත් එසේව සිටිනසේක. මක්නිසාද යුදෙව්වරු නොහොත් ග්රීක්වරු වෙත්වා, දාසයෝ නොහොත් නිර්දාසයෝ වෙත්වා, අපි සියල්ලෝ එකම ආත්මයාණන්වහන්සේ තුළ එකම ශරීරයට බව්තීස්මකරනු ලැබ, එකම ආත්මයාණන්ගෙන් පොවනු ලැබීමුව. ඉදින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයද වෙන් වෙන් වශයෙන් එහි අවයවයෝද වෙති.
1 කොරොන්ති 12:12-27
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය