යොහන් පොතේදී දෙවියන්වහන්සේ අපට
‘එකිනෙකාට ප්‍රේමකරන කියා අලුත් ආඥාවක්
මම නුඹලාට දෙමි’ කියා පැවසුවේය.
1 යොහන් පොතේ ‘දෙවියන්වහන්සේ ප්‍රේමය’ කියාද
1 කොරින්ති පොතේ ‘දැන් පවතින්නේ ඇදහිල්ල,
බලාපොරොත්තුව, ප්‍රේමය යන මේ තුනය; මෙයින් ඉතා
උතුම් එක නම් ප්‍රේමය’ කියාද ලියැවී ඇත.
එබැවින් සියලු ව්‍යවස්ථාවේ සම්පූර්ණත්වය ප්‍රේමයයි.
‘ශුභාරංචි මග කිසිවෙකුත් තනි නොවන මගක්
විය යුතුයි’ යන මෑණියන්ගේ වචනය වසර 60 ක
ඉතිහාසය පිටුපස බලවේගය බවට පත්වෙමින් ලොව පුරා සිටින
දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් එකිනෙකාට සේවය
කිරීමට සහ ප්‍රේම කිරීමට පුරුදු වී ඇත.
ප්‍රේමය අසල්වාසියාට නපුරක් කරන්නේ නැත.
එබැවින් ප්‍රේමය නම් ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීමය.
රෝම 13:10
ප්‍රේමවන්තයෙනි, අපි එකිනෙකාට ප්‍රේමකරමු.
මක්නිසාද ප්‍රේමය දෙවියන්වහන්සේගෙන්ය;
ප්‍රේමකරන සෑමදෙනම දෙවියන්වහන්සේගෙන්
ඉපිද සිටිති, දෙවියන්වහන්සේව අඳුනති.
ප්‍රේම නොකරන්නා දෙවියන්වහන්සේව නාඳුනයි;
මක්නිසාද දෙවියන්වහන්සේ ප්‍රේමයය.
යොහන් 4:7-8
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය