ඇමරිකානු සිවිල් යුද්ධයේදී ඒබ්‍රහම් ලින්කන් සිය සොල්දාදුවන්ට තේරුම් කර දුන්නාක් මෙන් “ ‘මාගේ දෙසින් සිටිනු මැනව’ කියා දෙවියන්වහන්සේට යාච්ඤා කළහොත් අප සිටින්නේ නිවැරදි මාර්ගයේද වැරදි මාර්ගයේද කියා අපට කිව නොහැක. එබැවින් ගැළවෙන පිණිස අප යාච්ඤා කළ යුත්තේ ‘සෑමවිටම දෙවියන්වහන්සේ දෙසින් සිටීමට දුන මැනව’ කියාය”
එලියා බොරු අනාගතවක්තෘන් 850 සමඟ සටන් කළේය, දානියෙල්ගේ මිතුරන් තිදෙනා රන් පිළිමයට දණ නොනැමුවෝය. ආබ්‍රහම් ඇදහිල්ලේ පියෙකු වූ අතර නෝවාව ධර්මිෂ්ඨකමේ උරුමක්කරුවෙක් ලෙස ඇමතුණේය. මෙම මනුෂ්‍යයන් නිතරම දෙවියන්වහන්සේ දෙසින් සිටියෝය. ඒ හා සමානව ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී දෙවිවූ අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේව විශ්වාස කරන දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් ඇදහිල්ලේ මාර්ගයේදී පැන නගින සෑම තත්වයකදීම සෑමවිටම දෙවියන්වහන්සේ දෙසින් සිටින්නෝය.
එබැවින් නුඹලා ප්‍රිය දරුවන් මෙන් දෙවියන්වහන්සේ අනුව යන්නෝ වෙන්න.ක්‍රිස්තුස්වහන්සේ නුඹලාට ප්‍රේමකොට, ... නුඹලාත් ප්‍රේමයෙන් හැසිරෙන්න.
එපීස 5:1-2
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය