වසර 2,000කට ඉහතදී දේවදූතයා පැවසුවේ ‘මහත් ප්‍රීතියට
හේතුවෙන සුභ ආරංචිය ගෙනෙන්නෙමි’ කියාය, තවද
දෙවියන්වහන්සේ වූ යේසුස්වහන්සේ මේ පොළොවට
උපන් ආරංචියත් බෙදාදුන්නේය.
දෙවියන්වහන්සේ පැමිණෙන විට මනුෂ්‍ය වර්ගයාට
පව් කමාව ලබා ස්වර්ග රාජ්‍යයට ඇතුල් විය හැකිය.
මනුෂ්‍ය වර්ගයා ගළවන පිණිස දෙවියන්වහන්සේ දෙවන වර පැමිණෙන බවට හෙබ්‍රෙව් 9හි ලියැවී ඇත.
මෙසේ දෙවියන්වහන්සේ මාංසවත්ව යළි නොපැමිණියොත් මනුෂ්‍ය වර්ගයාට කිසිදා ගැළවිය නොහැක.
මෙම අනාවැකියේ ප්‍රධාන චරිතය ලෙස ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ මේ පොළොවට පැමිණ අන්ධකාරය තුළ සීමා වුණු සත්‍ය එළිදරව් කළේය, තවද එලියාගේ මෙහෙවරය ලෙස ජීවනයේ සත්‍යතාවය වූ මව් දෙවියන්වහන්සේව සාක්ෂි දැරීය.
යෝසෙප්ද දාවිත්ගේ වංශයටත් පෙළපතටත්
අයිති බැවින්, තමාට විවාහබස් දුන්
කිගර්භණීව සිටි මරියා සමග ලියවෙන්ට,
ගලීලයෙහි වූ නාසරෙත් නුවරින් පිටත්ව
යුදයේ බෙත්ලෙහෙම් නම් දාවිත්ගේ නුවරට ගියේය ...
දේවදූතයා ඔවුන්ට කථාකොට: භයනොවෙල්ලා; බලව, මුළු සෙනඟට මහත් ප්‍රීති උපදවන
යහපත් ආරංචි නුඹලාට ගෙනෙමි.
මක්නිසාද ස්වාමිවූ ක්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක්
නුඹලාට දාවිත්ගේ නුවර අද උපන්සේක.
ලූක් 2:4-11
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය