වසර 40ක කාන්තාර ගමනේ අවසානයේදී මෝසෙස් හා ආරොන් හට කානාන් දේශයට ඇතුල්වීමට නොහැකි විය තවද නෙබුකද්නෙශර් හත් වසරක් වන සත්වයෙකු මෙන් ජීවත්වූ අතර හෙරෝද් භයානක මරණයකින් මරණයට පත්විය. ඒ ඔවුන් සියලුදෙනා දෙවියන්වහන්සේගේ ශුද්ධත්වය හෙළි නොකර තමන්ගේ මහිමය හෙළිකළ නිසාය.
සෑමවිටකම දෙවියන්වහන්සේගේ ශුද්ධත්වය හෙළිකර ආශීර්වාද ලැබූ දානියෙල් හා පේතෘස් මෙන් අපත් ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී නැණවත් ශුභාරංචි ප්‍රොපේතවරුන් මෙන් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේගේ ශුද්ධත්වය හෙළිකළ යුතුය.
... අහසෙන් හඬක් පැමිණ: එම්බා නෙබුකද්නෙශර් රජ, රාජ්‍ය නුඹෙන් පහවිය ... මෙසේ මනුෂ්‍යයන්ගේ රාජ්‍ය කෙරෙහි මහෝත්තමයාණන්වහන්සේ බලය පවත්වා, තමන් කැමති කෙනෙකුට දෙන බව නුඹ දැනගන්න තුරු, නුඹ කාලවල් සතක් පසුකරනවා ඇතැයි නුඹට කියනලද්දේයයි කීවේය.
දානියෙල් 4:31-32
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය