දෙවියන්වහන්සේ තමන් වෙනුවට දේවදූතයෙකු නොඑවා පූජාවක් බවට පත් වීමට මේ මිහිතලයට පැමිණ අප විඳීමට සිටි සියලු දුක් වේදනා විඳදරාගැනීමෙන් මනුෂ්‍ය වර්ගයාට කොතරම් ප්‍රේමකරනවා දැයි පැහැදිලිව පෙන්නුම් කරයි.
සියොන් යනු ස්තුති දීම සහ අලුත් ගිවිසුම තුළ ස්වර්ගය ගැන බලාපොරොත්තු පිරී ඉතිරී යන ස්ථානයකි.
සහෝදර සහෝදරියන්ද සමඟ පියවූ අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ සියොන් තුළ එක්ව සිටින බැවින් දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් ලෝකයේ සියලු කරදර කම්කටොලු ප්‍රීතියෙන් ජයගන්නෝය.
ප්‍රේමවන්තයෙනි, අපි එකිනෙකාට ප්‍රේමකරමු.
මක්නිසාද ප්‍රේමය දෙවියන්වහන්සේගෙන්ය;
ප්‍රේමකරන සෑමදෙනම දෙවියන්වහන්සේගෙන් ඉපිද
සිටිති, දෙවියන්වහන්සේව අඳුනති.
ප්‍රේම නොකරන්නා දෙවියන්වහන්සේව නාඳුනයි;
මක්නිසාද දෙවියන්වහන්සේ ප්‍රේමයය.
1 යොහන් 4:7–8
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය