අපගේ ආත්මයන්ගේ ගැළවීම ගැන හා පව් කමාව ගැන
මහත් ප්රහේළිකාවක් දෙවියන්වහන්සේ මනුෂ්‍ය වර්ගයට
ලබා දී ඇත. බයිබලය තුළින් පිළිතුරු දෙන්නාවූ ඕනෑම කෙනෙකුට
උන්වහන්සේ ස්වර්ග රාජ්‍යය පිරිනමන්නේය. පේතෘස්
ක්‍රිස්තුස්වහන්සේව ඇඳින ගත්තාක් මෙන් බයිබලයේ සත්‍යය
තුළින් දෙවියන්වහන්සේව ඇඳින ගැනීමට අපත් ප්‍රඥාව ඇතිකරගත යුතුය.
අලුත් ගිවිසුමේ පාස්කුව එනම් නැතිවී ගිය ජීවන වෘක්ෂයේ
සත්‍යයතාවය තුළින් මනුෂ්‍ය වර්ගයාව ගළවාගැනීමට
පොළොවට පැමිණ සදාකාල ජීවනය දෙන්නාවූ තැනන්වහන්සේ
අන්සංහොංවහන්සේ හා නව යෙරුසලෙම් මව් දෙවියන්වහන්සේය.
දෙවියන්වහන්සේ පේතෘස්ට ස්වර්ග රාජ්‍යයේ යතුරු
දුන්නාක් මෙන් අපටද පියාණන් හා මෑණියන් සියලු
මනුෂ්‍යයන් වෙනුවෙන් නැවත පිහිටෙවූ ජීවන වෘක්ෂයේ
සත්‍ය බෙදාදීමේ බලය හා ආශීර්වාද ලැබී ඇත.
සීමොන් පේතෘස් උත්තරදෙමින්: ඔබ ක්‍රිස්තුස්වහන්සේය, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය. මතෙව් 16:16
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය