ක්‍රිස්තියානුවන් ලෙස අප අපගේ ජීවිතය ගතකරන විට ලෝකයේ ලුණු හා ආලෝකය විය යුතුයි. මේ සඳහා දෙවියන්වහන්සේ අපට ඉගැන්වීමක් ලබා දී තිබෙනවා: උත්සහාවන්තකමේදී මැළි නොවෙල්ලා; ආත්මයෙන් ජ්වලිතවෙයල්ලා; ස්වාමීන්වහන්සේට සේවයකරපල්ලා; බලාපොරොත්තුවෙහි ප්රීතිවෙයල්ලා; දුකේදී ඉවසිලිවන්තව සිටපල්ලා; යාච්ඤාවෙහි කොනඩව පැවතියල්ලා; ශුද්ධවන්තයන්ගේ ඕනෑකම්වලදී උපකාරකරපල්ලා; ආගන්තුක සත්කාරයට ලැදිව සිටපල්ලා. අවශ්‍යතාවන් ඇති දෙවියන්වහන්සේගේ සෙනග සමඟ බෙදාගනිල්ලා. එකිනෙකාට ප්‍රේමකර තමාට වඩා අනෙක් උසස්කොට සිතාවා.’
දෙවියන්වහන්සේ දුන් පව්කමාවේ හා ගැළවීමේ කරුණාව තේරුම්ගෙන අන් අය සමඟ බෙදාගත් විට එය බයිබලයේ ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීමක් කියා ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ විසින් පැවසුවෝය. සැබෑ ක්‍රිස්තියානුවන් එකම මනසකින් දෙවියන්වහන්සේගේ ප්‍රේමය ක්‍රියාවට නැංවිය යුතුයි.
එබැවින් සහෝදරයෙනි .... නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ. නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.
රෝම 12:1-2
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය