දෙවියන්වහන්සේ විසින් මානව වර්ගයාගේ ගැළවීම උදෙසා කුරුසිය මත තම ලේ වගුරුවමින් පාස්කුව ස්ථාපිත කළේය. පාස්කුව එනම් ජීවනයේ සත්‍ය පැවැත්වූ නිසා මුල් සභා ශුද්ධවන්තයන් සිංහයන්ගේ ගොදුරුද මිනිස් ඉටිපන්දම්ද වෙමින් මහත් පීඩාවන් අත්වින්දෝය. අපෝස්තලික යුගයෙන් පසුව විවිධවූ පාස්කු මතභේද හරහා බටහිර සභාවේ අවධාරණයට අනුව ක්‍රි.ව 325දී පාස්කුව අවලංගු විය.
අද වෙනත් සභාවන් මෙන් නොව දෙවියන්වහන්සේගේ සභාව මුල් සභාව කළ ආකාරයට පාස්කුව ශුද්ධකොට පවත්වති. ඒ අපගේ ගැළවීම වෙනුවෙන් පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ මව් දෙවියන්වහන්සේගේ ඉගැන්වීම් මානව වර්ගයාව විනාශයන්ගෙන් ගළවන ජීවනයේ සත්‍ය බව දෙවියන්වහන්සේගේ සභාව ස්ථීරව විශ්වාස කරන නිසාය.
"අපි" පැවසුවේ ඔහු, ‘එබැවින්, සැබෑ දිනය පවත්වන්න; ඊට කිසිවක් එකතු කිරීමක් හෝ අහක් කිරීමක් නොකර ... මේ සියල්ලෝම ශුභාරංචියට අනුව පාස්කුව දස සතරවන දිනය පැවැත්වූ අතර කිසිම ආකාරයකින් වෙනස් නොවී ඇදහිල්ලේ පාලනය අනුව කළහ. එපමණක්ද නොව, මා විසින් පිළිපැද්දාවූ මාගේ ඥාතීන්ගේ සම්ප්‍රදායට අනුව ඔබ සියලුදෙනාටම වඩා කුඩා වන පොලික්රෙට්ස් මමය.’
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය